සිවලෙකු තවත් කාන්තාවක් සපා කාලා
Monday, 12 October 2020 - 8:46 | Views - 648
කළුතර - අගලවත්ත - හැලඹ ප්‍රදේශයේ 55 හැවිරිදි කාන්තාවක්, සිවලෙකු සපා කෑම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

අගලවත්ත - හැලඹ ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ මෑත කාලයක සිට සිවලුන් ගම්මානවලට පැමිණීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවයි.

සිවලුන් හරහා ජලභීතිකාව වැළඳීමේ සිද්ධීන් රැසක් පසුගිය කාලයේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසවලින් වාර්තාවී ඇති අතර, මිල්ලනිය, මදුරාවල, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවලින් වසරේ මේ දක්වා ජල භීතිකාව වැළඳුනු සිවලුන් 11 දෙනෙකු සහ සුනඛයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top