PCR පිටතින් බැහැ
Monday, 12 October 2020 - 8:19 | Views - 1,628
දැනට පවතින කොරෝනා වෛරස් තත්ත්වය සමාජගතවීමක් වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ දැනට වාර්තා වන කොරෝනා ආසාදිතයින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් බවයි.
එමෙන්ම පවතින තත්ත්වයත් සමඟ කිසිදු පුද්ගලයෙකුට පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලින් සිදුකර ගත නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.
Share This Article