ඇඳිරි නීතිය කඩ කිරීම් හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 97ක්
Saturday, 10 October 2020 - 12:25 | Views - 553
පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම් හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 97ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යව 27ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
Share This Article