සමාජ මාධ්‍යවල ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කළ තරුණයාට වැඩ වරදියි
Friday, 09 October 2020 - 15:53 | Views - 206
ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය භාවිතා කරමින් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධව සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් CIDය විසින් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයා ඔක්තෝබර් 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සැකකාර තරුණයා අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Share This Article