ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම් දීමක් - Video
Friday, 09 October 2020 - 10:00 | Views - 1,243
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 18 තුළ අද(09) දිනයේදී අත්‍යවශ්‍ය අහාර හා ඖෂධ  ලබා ගැනීම සඳහා ළඟම පිහිටි වෙළඳසැලට යන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු කියා සිටින්නේ උදේ 8.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම පහසුකම ලබාදෙන බවයි.

විවෘත කළ හැකි වෙළෙඳ සැල් මෙන්ම නිවසකින් එළියට යා හැකි දුර හා යා හැකි පුද්ගලයන් ගැනද ඔහු පැහැදිලි කළා.

ඒ අනුව සතොස, සමූපකාර අලෙවිසැල්, සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා වෙළඳසැල් අද දිනයේදී නිරෝධායන නීතිරීති යටතේ විවෘත කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙම දැනුම් දීම කළේ හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට අද(09) උදෑසන එක්වෙමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top