පොලිස් ඇඳිරි නීතිය කඩ කළ තවත් 11ක් අල්ලයි
Friday, 09 October 2020 - 7:33 | Views - 169
ගත වූ පැය විසි හතර තුළ පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මේ සමග වාහන 4ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 92නෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 23ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article