මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 4488ක් දක්වා ඉහළට
Friday, 09 October 2020 - 7:24 | Views - 159
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 4488ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
ඒ, නව ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1197ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
Share This Article