බ්රැන්ඩික්ස් පොකුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වෙයි, සම්පූර්ණ ගණන 1053 යි
Thursday, 08 October 2020 - 22:42 | Views - 146
බ්රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් තවත් එක් සේවකයෙකුට සහ කම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවත් වූ පුද්ගලයින් 8නෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
Share This Article