තවත් 10 දෙනෙකු තහවුරු වෙයි - කොරෝනා ආසාදිත බ්‍රැන්ඩික්ස් පොකුර 1044 දක්වා ඉහළ නගී
බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් කම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවත් වූ පුද්ගලයින් 10නෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව කොරෝනා ආසාදිත බ්‍රැන්ඩික්ස් පොකුර, 1044 දක්වා ඉහළ ගිය බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.