මෙතෙක් වාර්තා නොකළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන් සහ ආශ්‍රිතයන් වහාම අමතන්න - යුද හමුදාපතිවරයා කියයි
Thursday, 08 October 2020 - 12:03 | Views - 179
මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට වහාම සම්බන්ධවන ලෙසට යුද හමුදාපතිවරයා විසින් දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
එම දුරකථන අංකය වන්නේ
011 3456548
Share This Article