ඇඳිරි නීතිය කඩකළ 79 ක් අත්අඩංගුවට - යතුරු පැදි 18ක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට
Thursday, 08 October 2020 - 7:32 | Views - 176
ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17 ක් ආශ්‍රිතව මේ වනවිට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළේ මේ වනවිට යතුරු පැදි 18ක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
Share This Article