තවත් 6කට කොරෝනා - බ්රැන්ඩික්ස් 5 ක් සහ ගුවන්තොටුපොල පිරිසිදු කිරීමේ සේවකයෙක් ඒ අතර
Wednesday, 07 October 2020 - 18:03 | Views - 1,147
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 4 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මීට අමතර වැලිසර බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවත් කටුනායක ගුවන්තොටුපොලේ පිරිසිදු කිරීමේ සේවකයෙකුට ද කොරෝනා වැළඳී ඇති බවත් යුද හමුදාපතිවරයා තහවුරු කළා.
Share This Article