රාගම රෝහලෙන් පැනගිය කොවිඩ් යැයි සැක කරන රෝගියා සොයාගැනේ
Wednesday, 07 October 2020 - 17:45 | Views - 1,591
ඊයේ(06) රාත්‍රියේ රාගම රෝහලෙන් පැනගිය කොවිඩ් යැයි සැක කරන 62 හැවිරිදි රෝගියා සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
එම රෝහලේ බාහිර රෝගී අංශයේ රැඳී සිටියදී එලෙස සොයා ගෙන තිබෙන්නේ.
එම රෝගියාව නැවත රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි සඳහන් වන්නේ.
Share This Article