මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන, පොලිස් බල ප්රදේශ 12ක සේවකයන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්
මිනුවන්ගොඩ බ්රෑන්ඩ්ක්ස් ආයතනයේ සේවය කරන පහත පොලිස් බල ප්රදේශ වල පදිංචි හෝ නවාතැන් ගෙන සිටින සියලු දෙනාට අද (07) පස්වරු 6.00ට හෝ ඊට පෙර තන්මන් පදිංචි ස්ථානයේ සිට පහත ස්ථාන වෙත පැමිණෙන ලෙස පොලිසිය නිවේදනය කරනවා.
එම ස්ථාන පහතින්.......