මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල උපකාරක පන්ති පැවැත්වීම තාවකාලිකව නතර කරයි
Wednesday, 07 October 2020 - 15:48 | Views - 1,052
කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටවූවීමටට පියවර ගෙන තිබෙනවා.
ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ ගේ උපදෙස් අනුවයි
මේ අතර නැගෙනහිර පළාතේ ද සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර තිබෙනවා.
Share This Article