ගම්පහ පදිංචි බ්රැන්ඩෙක්ස් සේවක සේවිකාවන්ට පොලිසියෙන් කළ දැනුම් දීම මෙන්න - Photo
මිනුවන්ගොඩ බ්රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්රදේශයේ පදිංචි දැනට නිවෙස්වලට හෝ නවාතැන් වෙත පැමිණ සිටින සියලු දෙනා අද පස්වරු හතර හෝ ඊට පෙර නම් කළ ස්ථානවලට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දෙනවා.
පැමිණිය යුතු ස්ථාන පහතින් .....................