කොරෝනා තත්ත්වය හමුවේ 71 වැනි යුද හමුදා සංවත්සර සැමරුම් උත්සවය අත්හිටුවයි
Wednesday, 07 October 2020 - 10:52 | Views - 187
පවතින කොරෝනා තත්වය සැළකිල්ලට ගෙන 71 වන යුද හමුදා සංවත්සර සැමරුම් උත්සව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
එය, ලබන 10 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී පැවැත්වීමට සැළසුම් කර තිබූ අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නියෝගයක් මත අදාළ සංවත්සරය අත්හිටුවීමටයි කටයුතු කළ බවයි යුද හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේ.
Share This Article