මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට හා පවුල්වල අයට නිවෙස්වලින් පිටතට නොයන ලෙස උපදෙස් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය - Photo
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් හා පවුල්වල අය දිවයිනේ කොතැනක සිටියත් නිවෙස්වලින් පිටතට නොයන ලෙස උපදෙස් දෙන බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්...