ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහ ආශ්රිත සත්ව පාලන සහ සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එස්.වියාලේන්ද්‍රන් දිවුරුම් දෙයි
Tuesday, 06 October 2020 - 12:55 | Views - 158
රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහ ආශ්රිත සත්ව පාලන සහ සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ අද(06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
Share This Article