පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ, මහජන සේවා දින තුනකට නවතී
Tuesday, 06 October 2020 - 11:51 | Views - 479
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ සහ සියලුම ප්රාදේශීය කාර්යාලවල මහජන සේවාවන් ඔක්තෝබර් 7, 8 සහ 9 යන දිනවල සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
Share This Article