මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් 220කට කොරෝනා බව තහවුරු වෙයි
Tuesday, 06 October 2020 - 9:03 | Views - 893
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයින් 220කට කොරෝනා ආසාදනය වී ඇති හඳුනාගෙන ඇති බව යුද හමුදාපතිවරයා ප්රකාශ කරනවා.
මේ අනුව මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 321කට මේ වනවිට වෛරසය ආසාදයන වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
Share This Article