කෝටි 600 කට බුදු පිළිමයක් අලෙවි කිරීමට තැත් කළ හතර දෙනෙකු අත්අඩංගුවට
Monday, 05 October 2020 - 10:21 | Views - 518
පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් රුපියල් කෝටි 600ක මුදලකට විකිණීමට සූදානම් වූ හතරදෙනෙකු මොණරාගල - කුඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය උපාය දුතයන් යොදවා සිදුකළ වැටලීමකදී ඊයේ පස්වරුවේ අදාළ බුදු පිළිමයද සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, රඹෑව, පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් පිරිසක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top