කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි ට්‍රම්ප්, ආධාරකරුවන්ව පුදුමයට පත් කළ හැටි
Monday, 05 October 2020 - 8:56 | Views - 169
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රෝහලෙන් පිටතට පැමිණ තම ආධාරකරුවන් පුදුමයට පත් කරමින් ඔවුන්ට ආචාර කර තිබෙනවා.
 
මුඛ ආවරණයක් පැළඳ රෝහලේ සිට පිටතට පැමිණී ඔහු තම මෝටර් රථයට නැගී ආධාරකරුවන්ට ආචාරය පළ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන්කෝටි පනස් තුන්ලක්ෂ 88,157 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දස ලක්ෂ 41,537 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් තවදුරටත් ඉන්දියාවෙන් වාර්තාවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top