30 හැවිරිදි ජනප්‍රිය දමිළ නිලි තමන්නාටත් කොරෝනා - ඇය සමඟ රූගත කිරීමේ සිටි අනෙක් අයටත් කොරෝනා අවධානම
Monday, 05 October 2020 - 7:37 | Views - 240
30 හැවිරිදි ජනප්‍රිය සුරූපී නිලි තමන්නාටත් කොරෝනා වැළදී ඇති බවත් ඒ හේතුවෙන් ඇයව ඊයේ රාත්‍රියේ රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර කිරීම් ආරම්භ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇයගේ දෙමාපියන්ට අගෝස්තු මස කොරෝනා රෝගය වැළදී ඇති බවත් ඉන් ඔවුන් සුවය ලබා ඇති බවත් සඳහන්. තමන්නා රූගත කිරීමකට සම්බන්ධ වී සිටියදී ඇයට කොරෝනා රෝග ලක්ෂණ මතුව ඇති බවත් පසුව පී. සී. ආර් පරීක්ෂණයකින් එය කොරෝනා බවට තහවුරු කරගත් බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඇය සමඟ රූගත කිරීමට සම්බන්ධ වූ අයටත් කොරෝනා අවධානම ඇති බවත් සඳහන්. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top