ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල්, උපකාරක පංති සහ පිරිවෙන් සතියක් වැසේ
Sunday, 04 October 2020 - 13:30 | Views - 660
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්, උපකාරක පන්ති සහ පිරිවෙන් අද සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ, ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිත කාන්තාවක හමුවීමත් සමඟයි.
මේ අතර දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳීරි නීතිය පනවා තිබෙනවා.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 කාන්තාවක් හඳුනාගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි.
Share This Article