මීගමුව මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තරුණයන්ගේ සිරුරු සොයාගැනේ
Sunday, 04 October 2020 - 13:12 | Views - 1,702
මීගමුව - සෙත්තපාඩුව - කම්මල්තොට මෝයකට අසල මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් තුන්දෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ අතුරුදන් තරුණයන් තුන්දෙනා තවත් සිව් දෙනෙකු සමඟ එම මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබුණා.

අතුරුදන් තරුණයින් තුන්දෙනා වයස අවුරුදු 20 ත් 24 ත් වියේ පසුවන තලවකැලේ සහ නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එම මුහුදු තීරයේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ඊයේ රාත්‍රිය වනතුරුත් අතුරුදන් පුද්ගලයින් සොයා ගැනීමට නොහැකිව තිබුණා.

කෙසේ නමුත් අද උදෑසන ඔවුන්ගේ සිරුරු සොයාගැනීමට හැකිවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top