සුඛෝපභෝගී වාහන 300 ක් රේගුවේ සිරවේ
Saturday, 03 October 2020 - 13:24 | Views - 724
කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු පැනවුනු ආනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 300ක් පමණ රේගු භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම සුඛෝපභෝගී වාහනවල ණයවර ලිපි නිසි කළට විවෘත කර නොමැති බවයි.

ඊට අදාළ විමර්ශනද මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, ඉන් ඇතැම් වාහන රාජසන්තක විය හැකි බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top