ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් පසුවන්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්
Saturday, 03 October 2020 - 12:23 | Views - 690
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළුවිය හැකියි.
ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Share This Article