ලෝක අමද්‍යප දිනය අදයි
Saturday, 03 October 2020 - 11:46 | Views - 844
මේ වනවිට ලොවපුරා වසරකට මිලියන 3 කට අධික පිරිසක් මධ්‍යසාර භාවිතය නිසා ඇති වන රෝගාබාධ හේතුවෙන් මියයන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

එසේම, තවත් පිරිසක් විවිධ ආබාධයන්ට ගොදුරු වනවා. මෙම පිරිසෙන් සියයට 7 ඉක්මවූ සංඛ්‍යාවක් අනතුරුදායක ලෙස මත්පැන් පානය කරන අය ලෙස වන අතර, මේ වනවිට වයස අවුරුදු 15 ත් 49 ත් අතර පුද්ගල මරණවලින් සියයට 10ක් සිදුවන්නේ මධ්‍යසාර භාවිතය නිසා ඇති වන ආබාධයන් හේතුවෙන්.

2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ මධ්‍යසාර භාවිත කරන්නන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කළත් තවමත් අවධානම් සහගත, අනතුරුදායක සහ ඇබ්බැහි වූ මධ්‍යසාර භාවිත කරන පිරිස් මෙහි ජිවත් වනවා. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top