ඩයගම අනතුරට හේතුව හෙළිවේ
Friday, 02 October 2020 - 21:22 | Views - 445
හැටන් - ඩයගම මාර්ගයේ ෆෝඩයිස් වත්ත ප්රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ අනතුරට හේතුව බස් රථයේ සුක්කානම සහ , ඉදිරිපස රෝද සම්බන්ධ ස්ථානයේ කොටසක් ගැලවී යාම බව අනාවරණ වී තිබෙනවා.
මෙම අනතුරෙන් ළමයින් ඇතුළු 51 දෙනෙකු තුවාල ලැබූ අතර තවදුරටත් දික්ඔය මූලික රෝහලේ 30 කට වැඩි පිරිසක් ප්රතිකාර ලබනවා.
Share This Article