තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි
Friday, 02 October 2020 - 16:05 | Views - 984
ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3283 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් අද පිටව යාමත් සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 3,245 ක් දක්වා ඉහළ ගියා.
Share This Article