පුතු ආර්යන් සමඟ IPL බලන්න ඩුබායි ගිය ශාරුක් ඛාන් සමාජ මාධ්‍ය කැළඹු හැටි - Photos
බොලිවුඩ් සිනමාවේ ඇති දැවැන්ත පුරුකක් තමයි ශාරුක් ඛාන් කියන්නේ. ඉතින් මෑතකදී ඔහුගේ නවතම පුවතක් පිළිබදව සමාජ මාධ්‍ය කැළඹී තිබෙන අතර විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙමගින් සමාජ මාධ්‍ය පුරාවට ඔහුගේ ඡායාරූප සහ විඩියෝ පිරි ඉතිරි ගොස් තිබෙන බවයි.
එනම් මේ දිනවල ඩුබායි හි පැවැත්වෙන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් වන අයි පී එල් ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සදහා තම වැඩිමහල් පුතු වන ආර්යන් ඛාන් සමඟ ගොස් තිබීමයි.
කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර පසුගිය බදාදා පැවති මෙම තරඟය නැරඹීම සදහා ගොස් තිබෙන ඔහු කැමරා කාචයට හසුවීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එම මොහොතේ පටිගත වුනු ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් තමයි මේ.....................



