මගේ බිරිදට හරියට ඔම්ලට් එකක්වත් හදන්න බැහැ , අපේ ගෙදර හොදට උයන්න පුළුවන් පුතාට- සුපිරි නළු අක්ෂේ කුමාර් බිරිද ගැන කියූ දේ
Thursday, 01 October 2020 - 14:30 | Views - 1,746
බොලිවුඩ් සිනමාවේ සිටින දක්ෂ මෙන්ම ජනප්රියතම තරුවක් තමයි අක්ශේ කුමාර් කියන්නේ. ඉතින් ඔහුට මෙන්ම ඔහුගේ ආදරණිය බිරිද වන ට්වින්කල් ඛන්නා ටද බොලිවුඩ් රසිකයින්ගෙන් ලැබෙන්නේ මහත් ආදරයක් මෙන්ම උණුසුම් පිළිගැනීමක්.
ඉතින් මෑතකදී ඔහු තම ආදරණිය බිරිඳත් සමඟ සිදුකල සාකච්ඡාවකදී කියා තිබෙන්නේ තම ආදරණිය බිරිඳට නිවැරදි ආකාරයෙන් ඔම්ලට් එකක්වත් හදන්න බැරි බවත් තම පවුලේ හොදටම උයන්නට පුළුවන් තම පුතුට බවත්ය.
මෙම සාකච්ඡාවේ අපුරු වීඩියෝවක් ඔහු විසින් අන්තර්ජාලයේ පල කර තිබෙන අතර එම විඩියෝවයි මේ.
Share This Article