බොලිවුඩයේ සිටින ජනප්‍රිය මෙන්ම දක්ෂතම නිලියක් තමයි ජැකෙලින් ෆර්නැන්ඩස් කියන්නේ.
ලොව දරුණුතම වසංගතයක් වූ කොවිඩ් 19 වසංගතය නිසා ලොව පුරා සියලු ජනතාවට නිවසට වී සිටීමට සිදුවූ අතර එම අවස්ථාවේ කරමින් සිටි වැඩ කටයුතුද නැවැත්වීමට සිදු විය.
කෙසේවෙතත් අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් අනුගමනය කරමින් 'කික්' නිළි ජැකලින් ෆර්නැන්ඩස් සියවැඩකටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.
ඇය වෙළඳ නාම රූගත කිරීමක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
