ඩොලර් මිලියන 2.37කට තම කුඩා නිවස විකුණු සුරූපී ගායිකා සෙලිනා ගෝමස්
Thursday, 01 October 2020 - 11:27 | Views - 1,176
සංගීත ලෝකයේ සිටින නොමැකෙන තරුවක් තමයි සෙලිනා ගෝමස් කියන්නේ .

ඉතින් ඇය පිලිබදව මේ දිනවල වාර්තා  නවතම පුවතක් වාර්තාවෙනවා.

ඒ තමයි ඇය විසින් කුඩා කල ජිවත් වූ කුඩා නිවසක් ඩොලර් මිලියන 2.37 කට විකුණා තිබීමයි.

ඉතා ඉහල මිලකට විකුණු මෙම නිවස අති සුඛෝපබෝගී අංග රැසකින් යුක්ත වන අතර  2017 වර්ෂයේදී දී ඇය එම නිවාස වෙනුවෙන්  ඩොලර් මිලියන 2.249 ක් ගෙවා ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top