සංගීත ලෝකයේ සිටින නොමැකෙන තරුවක් තමයි සෙලිනා ගෝමස් කියන්නේ .
ඉතින් ඇය පිලිබදව මේ දිනවල වාර්තා නවතම පුවතක් වාර්තාවෙනවා.
ඒ තමයි ඇය විසින් කුඩා කල ජිවත් වූ කුඩා නිවසක් ඩොලර් මිලියන 2.37 කට විකුණා තිබීමයි.
ඉතා ඉහල මිලකට විකුණු මෙම නිවස අති සුඛෝපබෝගී අංග රැසකින් යුක්ත වන අතර 2017 වර්ෂයේදී දී ඇය එම නිවාස වෙනුවෙන් ඩොලර් මිලියන 2.249 ක් ගෙවා ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.


