අයිපීඑල් කණ්ඩායමේ කිංග්ස් XI පන්ජාබ් හි සම හිමිකරු වන බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඩුබායි හි ගොස් සිටියද ඇය කුඩා කාලයකට නැවතත් නිවස බලා ගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
45 හැවිරිදි නිළිය සැමියා වන ජීන් ගුඩ්නොෆ් සමඟ සෙල්ෆි ඡායාරූපයක් සමඟ ඉන්ස්ටග්‍රෑම් වෙත ගොස් සදහන් කර තිබෙන්නේ " ටික වේලාවක් වුවද නැවත නිවසට පැමිණීම සතුටක්." යනුවෙනි.
මේ ඇය එහිදී ගත් ඡායාරූප කිහිපයකි.

