නාසා ආයතනයෙන් සහතික ලැබූ දරුවෙකු පොළොන්නරුවේ
Thursday, 01 October 2020 - 9:08 | Views - 766
කුඩා වයසේදීම ජාත්‍යන්තරයට ගොස් ජයග්‍රහණ අත්කරගෙන තාරකා විද්‍යාඥයෙකු වීමට සිහින දකින 09 හැවිරිදි දරුවෙකු පිළිබඳ පුවතක් පොළොන්නරුව - ජයන්තිපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තෝපාවැව කණිෂ්ඨ විද්‍යාලයේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔජිත් දුලංජන සිල්වා අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ නාසා ආයතනය පැවැත්වූ විභාගයකට අයදුම්කර පෙනී සිටීමෙන් පසු මේ වනවිට සහතික පත්‍ර 03ක් හිමිකරගෙන තිබෙනවා.

ඔජිත් දුලංජනගේ මව සිය එකම දරුවාගේ හපන්කම් පිළිබඳව කියා සිටියේ තම පුතු අලුයම දෙකට පමණ අවදි වී තාරකා පවා නිරීක්ෂණය කරන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top