එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියා, වසර 30කට පෙර ගී ගැයූ නිහාල් නෙල්සන්, නීතියක් වෙන්න යන ගව ඝාතන තහනම ගැන දැන් කියන කතාව
Thursday, 01 October 2020 - 7:17 | Views - 3,359
ගව ඝාතනය තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා(29) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.
 
ගව ඝාතනය සම්බන්ධයෙන්  සමාජ මාධ්‍ය තුළද දැඩිලෙස කතාබහට ලක්කෙරුණු අතර ඒ ගැන කියැවෙන ගීතයන් පවා අපට අසන්නට ලැබෙනවා.
 
එම ගීත අතර ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් ගායනා කළ "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" යන ගීතය බෙහෙවින් ජනප්‍රිය වුණා.
 
එම ගීතය අසා ගව මස් අනුභවයෙන් ඈත් වූ පිරිස් ගැනද අසන්නට ලැබුණා.
 
1989 වසරේ ඔහු විසින් ගායනා කළ මෙම ගීතය ගැනත්, රජය විසින් ගව ඝාතනය තහනම් කිරීම ගැනත්  අදහස් දැනගන්න අපි නිහාල් නෙල්සන්ට කතාකළා.
 
ඔහු එහිදී පැවසුවේ මෙවැන්නක්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top