හෝටල් කාමරයක තියාගෙන, අවුරුදු 16ක් වයස පාසල් සිසුවියව, පැයකට රුපියල් 3000 ගානේ විකිණූ හැටි හෙළි වෙයි
Wednesday, 30 September 2020 - 14:46 | Views - 862
තාවකාලික නවාතැම් පළක රැඳී සිටිමින් ගණිකා සේවයේ යෙදුන බව කියන අවුරුදු 16 ක බාල වයස්කාර දැරියක සහ ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු ඉකුත් 27 දා රාත‍්‍රි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට පත්වූවන් අතර තාවකාලික නවාතැම් පළේ කළමනාකරු, දැරිය ගැනුම්කරුවාට සම්බන්ධ කළ පුද්ගලයා සහ ඇය සමග කාමරයේ රැඳී සිටි පුද්ගලයාද වන බව පොලිසිය කියයි.

ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක උපුල් ඇතුළු පොලිස් කණ්ඩායම බප‍්‍රදේශයේ තාවකාලික නවාතැම් පළක් පරීක්ෂා කිරීමේදි එහි කාමරයක රැඳී සිටි දැරිය හා ගැනුම්කරුවා සහ නැවතුම් මධ්‍යස්ථානයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු දැරිය සම්බන්ධීකරණ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දැරිය පැයක කාලයක් සඳහා රුපියල් 3000 කට ගැනුම්කරුට ලබාදී ඇති අතර හෝටල් කළමනාකාරීත්වය දැරියට රුපියල් 2000 ක මුදලක් ලබාදීමට එකඟතාව පළකර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිස් නිලධාරීයකු පැවසීය. සැකකරුවන් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top