ටෙනිසන් කුරේ සෑම අවස්ථාවකම මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි මිනිසෙක්
Wednesday, 30 September 2020 - 12:50 | Views - 1,069
ටෙනිසන් කුරේ යනු සෑම අවස්ථාවකම මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු බව රංගන ශිල්පිනී යුරේනි නොෂිකා පවසනවා.
අභාවප්රාප්ත ටෙනිසන් කුරේ මහතාට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි ඇය මේ බව ප්රකාශ කළේ.
Share This Article