සුශාන්ත්ගේ මරණය ගැන ලෝකයම කතා කරද්දී, චෝදනා එල්ල වන ඔහුගේ පෙම්වතිය වෙනුවෙන් පෙරට ආ මිතුරිය කියූ රහස
Wednesday, 30 September 2020 - 11:49 | Views - 555
සුශාන්ත් සිං ගේ මරණයත් එක්කම රියා චක්‍රබෝර්තී කියන නම සමාජ මාධ්‍ය ඇතුළේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණා.

ඒ ඇය සුශාන්ත්ගේ පෙම්වතිය වූ නිසා. බොහෝ දෙනා ඇයට චෝදනා කළේ ඇය තමයි සුෂාන්තගේ මරණයට වග කිව යුතු යැයි පවසමින්.

නමුත් මේ චෝදනා තවමත් ඔප්පු වී නැහැ. විශේෂයෙන්ම මේ දවස්-වල සුශාන්ත්ගේ රසිකයින් රියා එක්ක ඉන්නේ පුදුමාකාර තරහකින්.
 
නමුත් රියාට සහය දක්ව කිහිප දෙනෙක් රසිකයන්ගෙන් ඉල්ලා තිබුණේ චෝදනා කිසිවක් ඔප්පු වෙනකල් ඇයට කරදර නොකරන ලෙසයි.

ඒ අතර රියාගේ සමීපතම මිතුරියකුත් ඉන්නවා. ඇය තමයි ෂිබානි දණ්ඩේකර්.

ඇය සිය සමාජ මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙන්න මේ වගේ දෙයක්.

"මම රියාව දන්නේ පුංචි කාලේ ඉඳන්, ඇය ගොඩක් හොඳ හදවත් තියෙන තරුණියක්. මේ වරදට සම්බන්ධය අය දැන් මෙහි වගකීම රියාගේ පිටින් යවන්නයි හදන්නේ. ඒකට ඕනි කරන ප්‍රචාරයත් ඔවුන් නොඅඩුව ලබා දෙනවා. මේ මොන දේ වුණත් මම ඔබ සමඟයි රියා.."

ඇත්ත නැත්ත කොහොම වුණත් අමාරුවේ වැටෙන වෙලාවට ශක්තියක් වෙන්න පුළුවන් යාළුවෝ ඉන්නේ කලාතුරකින්. ඒ අතර ෂිබානි අගය කළ යුතුයි.

අමිල නුවන් මධුසංඛ

Farhan Akhtar shares a sizzling pool picture with bikini-clad Shibani  Dandekar, pic goes viral | Hindi Movie News - Bollywood - Times of IndiaUnknown information and reside updates about shibani dandekar who's  supporting rhea chakraborty | Shibani Dandekar, who has recognized Riya  Chakraborty for years, is nice and unhealthy for Ankita Lokhande, divorced  Farhan Akhtar'sPhotos – Riya Chakraborty arrives at Farhan Akhtar's house with Shibani  Dandekar, these pictures came out – The State
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top