14හැවිරිදි දැරියට නරුම වැඩක් කළ පුද්ගලයා මාට්ටු
Wednesday, 30 September 2020 - 9:49 | Views - 358
බාලවයස්කාර දැරියක් අපහරණයට ලක්කර ස්ත‍්‍රී දූෂණය සිදු කිරීම සම්බන්ධයෙන් හලාවත පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හලාවත මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 
 22 හැවිරිදි සැකකරු හලාවත පදිංචි කම්කරු රැකියාවක් කරන්නෙකි.
 
 ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය හලාවත පොලිසියට කරන ලද දැනුම්දීමක් මත පොලිසිය විමර්ශන සිදුකරන ලද දැනුම් දීම මත අවුරුදු 14 යි මාස 09 ක් වයසැති බාලවයස්කාර දැරිය සිය මවත් සම`ග පොලිසියට පැමිණ ප‍්‍රකාශයක් ලබා දී තිබේ.
 
 දැරිය කරන ලද ප‍්‍රකාශයට අනුව ඇය තම මව හා සහෝදරයන් සම`ග නිවසේ පදිංචිව සිටින බවත් සැකකරු සම`ග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගත් මැයි 09 වැනි දින ඔහු සම`ග ඔහුගේ නිවසට ගිය බවත් සඳහන් කර ඇත.
 
 එම නිවසේ සිටියදී දෙදෙනාගේ කැමැත්තෙන් කිහිප අවස්ථාවකදීම අඹුසැමි සම්බන්ධතා පැතැත් වූ බවද පොලිසිය දෙදෙනා පිළිබඳ විමර්ශන කරන බවට දැනගන්නට ලැබී තම නිවසට පැමිණි බවද දැරිය කියා තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top