දරුවෙකුට පහරදුන්නැයි, ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට
Wednesday, 30 September 2020 - 8:59 | Views - 285
මාතර - රොටුඹ ප්‍රදේශයේ හය ශ්‍රේණියේ සිසුවෙකුට ඔහු සහභාගිවන උපකාරක පන්තියක ගුරුවරයෙකු පහරදී ඇති බවට අදාළ සිසුවාගේ පියා චෝදනා කරනවා.

අධ්‍යයන කටයුතු සිදුවන අවස්ථාවේ තවත් සිසුවෙකු සමඟ කතා කළේ යැයි සඳහන් කරමින් ගුරුවරයා මෙලෙස තම දරුවාගේ පාදයට පෑනකින් ඇන ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ වනවිට එම දරුවා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රොටුඹ පොලීසියෙන් විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top