ආණ්ඩුවට එල්ල වූ සියලු චෝදනා ජනතව ඉදිරියේ පුස්සක් වෙලා
Tuesday, 29 September 2020 - 15:41 | Views - 255
ආණ්ඩුවට එල්ල වූ චෝදනා සියල්ල කෙටි කාලයක් තුළ ජනතාව ඉදිරියේ පුස්සක් බවට පත්ව ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ සළකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.
Share This Article