පාඨලීට විදෙස් ගතවීම තහනම්
Tuesday, 29 September 2020 - 12:18 | Views - 236
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ තවත් දෙදෙනෙකුට විදෙස් ගතවීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා.
ඊට අමතරව ඔවුන්ට නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ද ආගමන විගමන පාලකවරයාට අධිකරණය නියෝග කළා.
Share This Article