චීන මහජන සමූහාණ්ඩුවේ 71 වන ජාතික දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්
Tuesday, 29 September 2020 - 8:02 | Views - 245
ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධාන කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වන ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ(28) පැවැත්වුණා.

චිං රාජවංශය බිඳ වැටීමත්, චූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භය සිහිකිරීමත් වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් මස පළවැනිදා චීනය සිය ජාතික දිනය සමරනු ලබයි.

චීන රජය සංවිධාන කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරඟාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා සහතික පත් සහ ත්‍යාග ප්‍රදානය ද අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් ඊයේ සිදුවුණා.
මෙයට සමගාමීව පාසල් ළමයින් අඳිනු ලැබූ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනය ද නැරඹීමට අග්‍රාමාත්‍යවරයා එක්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top