රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහය නිවසට
Tuesday, 29 September 2020 - 7:54 | Views - 294
අභාවප්රාප්ත ජනප්රිය ප්රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහය අද(29) උදෑසන මොරටුවේ පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන එනු ලබනවා.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ දහවල් අභාවප්රාප්ත වුණා.
ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 4 ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
Share This Article