නිව් ඩයමන්ඞ් නෞකාව් කපිතාන් රිමාන්ඩ් නොකෙරේ - විදෙස්ගත වීම තහනම්
Monday, 28 September 2020 - 16:04 | Views - 423
ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(28) ප්‍රතික්ෂේප කළා.

 කෙසේ නමුත්, නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාට විදේශ සංචාර තහනමක් පැනවීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාර් නියෝග කරනු ලැබුවා. පසුගිය 17 වනදා නිකුත් කළ නොතීසියට අනුව, අදාළ කපිතාන්වරයා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකිව යුතු ආයතන දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් එහි කපිතාන්වරයාට චෝදනා එල්ල වී තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top