20, අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්
Monday, 28 September 2020 - 13:47 | Views - 443
20 වන ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ශ්රීලනිපය කමිටුවක් පත් කර තිබෙනවා.මෙම කමිටු නිර්දේශකයන් සලකා බැලීමෙන් අනතුරුව පක්ෂයේ අදහස් සහ යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පත් කර ඇති කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම පක්ෂයේ ලේකම් අමාත්‍ය දයාසිටි ජයසේකර පවසනවා.ශ්රීලනිපය පත්කළ එම කමිටුවේ නියෝජිතයන් පිරිස පහත දැක්වෙනවා....

Share This Article